BREAKING NEWS
Search

සුප්‍රසිද්ධ නිල් චිත්‍රපට නිළියකට ඉන්දියාවේදී අත් වූ ඉරණම

69246
මේ කියන්න යන්නේ අසැබි චිත්‍රපට නිලියක් ගැන කතාවක්.

ව්‍යාජ ඉන්දීය විදේශ ගමන් බලපත්‍රයක් යොදාගනිමින් ඉන්දියාවේ රැඳී සිටි බංග්ලාදේශ අසැබි චිත්‍රපට නිලියක්වන රියා බාර්බේ නැමැති නිලිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇය සමග ඇගේ මව සහෝදරයා සහ සහෝදරිය මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන්දීය පොලීසියට ලැබුණ ඔත්තුවකට අනුවයි මේ අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ.

ඇයට මෙම ව්‍යාජ ලියකියවිලි සකසා දී ඇත්තේ අමරාවතී ප්‍රදේශයේ පුද්ගලයකු බවට සඳහන්.

දුරාචාර වැළකීමේ පනත යටතේ ගණිකා වෘත්තිය සම්බන්ධව නඩුවක්ද ඇයට එරෙහිව මීට කලින් පවරා තිබෙනවා.

Adult Film Star Riya Barde Arrested in Shocking Crime




Leave a Reply

Your email address will not be published. Required fields are marked *