BREAKING NEWS
Search

දුම්රිය හරස්මාර්ගයක් තාවකාලිකව වැසෙයි

1818

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැලණිවැලි දුම්රිය මාර්ගයේ  පැඟිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලීකව වසා දැමීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ දුම්රිය මාර්ගයේ බෝක්කුවක ඉදිරිකිරීම් කටයුත්තක් හේතුවෙන් එළැඹෙන 29 දා උදෑසන 8.30 සිට පස්වරු 5.30 දක්වා කාලය තුළ එම හරස් මාර්ගය වසා තබන බවය.

එම කාලසීමාව තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *