BREAKING NEWS
Search

මාලිමාව මහා ඡන්දෙත් දිනනවා.අපි ශක්තිමත් විපක්ෂයක් හදමු

120

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

මාලිමාව මහ මැතිවරණයේදී ඡන්ද ලක්ෂ හැටපහක් ලබාගන්නා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා පැවසීය.

ජනාධිපතිවරණය ජයගත් පක්ෂයට ඊළඟ මහ මැතිවරණයේදී වාසි වැඩි බව කී දිසානායක මහතා ඒ වාසිය මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගයට ලැබෙනු ඇති බව සඳහන් කළේය.

ප්‍රධාන පක්ෂ එකට එක් වී මහ මැතිවරණයේදී තරග කළහොත් ශක්තිමත් විපක්ෂයක් හෝ හදාගන්නට පුළුවන්කම තිබෙන බව දිසානායක මහතා වැඩිදුරටත් වැඩිදුරටත් කීය.

අනුර කුමාරට මිනිසුන්ගේ බලාපොරොත්තු ඉටුවන දිශාවකට ගමන් කිරීමට හැකිවන බව පෙනෙන්නේ යැයිද එස්.බී දිසානායක මහතා පැවසීය.කොළඹදී මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් දිසානායක මහතා මේ බව කීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *