BREAKING NEWS
Search

නේවාසිකාගාරයේ හයවෙනි කාමරයේ කෙලවරේ ඇඳේ හිටපු ඔබ අද රටේ ජනාධිපති….” වසර ගණනකට එහා ගිය මතකයක් ගැන තිස්ස සර් සතුටෙන් කී කතාව මෙන්න…

1065

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

සමහර යාළුකම් හරිම පුදුමාකාරයි.. මේ කියන්නෙත් අන්න ඒ වගේ සුන්දර කතාවක්..

ඔහු රටම හඳුනන ගුරුවරයෙක්..

ඔහුගේ මිතුරා  අද රටේ ජනාධිපති වෙලා.. වසර ගණනකට පස්සේ ඔහුන්ගේ ජීවිත මොන තරම් නම් වෙනස් වෙලාද..?

පසුගියදා පැවති ජනාධිපතිවරණයෙන් මෙරට නව වන විධායක ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක පත්වීමෙන් අනතුරුව ඔහුට දසතින් සුබපැතුම් ගලා ආවා..

ඒ විතරක් නෙවෙයි, ඒ සුබපැතුම් අතරේ තිබුණ ආදරණීයම සුබපැතුම මෙයයි කියලා කියන්න පුළුවන්.. බොහෝදෙනාගේ කතාබහට ලක්වුණු සුබපැතුම එක්කර තිබුණේ ප්‍රවීණ දේශක තිස්ස ජනනායක හෙවත් කාගෙත් ආදරය දිනාගත්ත චරිතයක් වුණ තිස්ස සර්…

වසර ගණනක මිතුදමත්, ලැබුණු ජයග්‍රහණයත් ගැන ඔහු සිය මිතුරා වෙනුවෙන් සිය මුහුණු පොතට එකතු කරලා තිබුණේ මෙන්න මේ වගේ සටහනක්..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *