මලයාලම් චිත්‍රපට ශිල්පීන්ගේ සංගමයේ (AMMA) හිටපු ප්‍රධාන ලේකම් Edavela Babuට එල්ල වී ඇති චෝදනාව වන්නේ ස්ත්‍රී දූෂණ චෝදනාවකුයි.
AMMA සාමාජිකත්වය සඳහා පෝරමයක් පිරවීම සඳහා ඔහුගේ නිවසට පැමිණි අවස්ථාවක නම මාධ්‍ය වෙත හෙළි කර නැති නිලියකවන ඇයව දූෂණය කළ බවටයි චෝදනා කර ඇත්තේ.
මේ අතරම සිද්දික්, මුකේෂ්, මනියන්පිල්ල රාජු සහ අධ්‍යක්ෂක රංජිත් ඇතුළු ප්රමුඛ පෙළේ නළු නිළියන්ට සහ චිත්‍රපට නිෂ්පාදකයින්ට එරෙහි ලිංගික අතවර සහ හිරිහැර පිළිබඳ චෝදනා එල්ල වි තිබෙනවා.

















