BREAKING NEWS
Search

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් හදි කරන්න හැදු 17 හැවිරිදි සිසුවා ගැන ඔබ නොදත් කතාව මෙන්න

680

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියදී සොයා ගත් බව පිළියන්දල පොලිසිය කියයි.

නිවසේ ඉදිරිපස ජනේලයේ ආවරණයට යොදා තිබූ රෙද්ද ඉවත් කර නිවස ඇතුළු වී පියා සමඟ සාලයේ  නිදා සිටි දැරිය ඔසවාගෙන  පුරන් කුඹුරු වෙල්යායේ තාප්පයක් අසලට රැගෙන ගොස් තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

දැරියගේ මවට සාලය දෙසින් යම් ශබ්දයක් ඇසි විමසිලිමත් වි බලද්දි සැමියා අසල නිදා සිටි දරුවා එහි නොමැති බව දැක කලබලයට පත්ව මහ හයියෙන් කෑ ගසා සැමියා අවදිකර තිබූ බව පොලිසිය කියයි.

පසුව සොයා බලද්දී නිවසට මදක් ඈතින් දරුවා කෑගසන හඬ මිත්තණියට ඇසී  කළුවරේම දිව ගොස් පුරන් කුඹුරු අසල සිටි දියණිව සොයා ගෙන ඇත.

දැරිය දමා ගිය ස්ථානයේ තිබූ පාවාහනයක ආධාරයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත




Leave a Reply

Your email address will not be published. Required fields are marked *