මෙරට කලා ක්ෂේත්රයේ දැවැන්තයෙකු වන ප්‍රවීණ රංගවේදී ඩබ්ලිව්. ජයසිරි මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මිය යන විට ඔහු 77 හැවිරිදි වියේ පසු වුණා.
තිර රචකයෙකු, ගීපද රචකයෙකු නාට්‍ය නිෂ්පාදකයෙකු සේම සමාජ ක්‍රියාකාරිකයෙකු ලෙස ද ජයසිරි මහතා කටයුතු කරනු ලැබුවා.
ඔහුගේ අවසන් කටයුතු පිළිබඳ පසුව දැනුම් දීමට නියමිතයි.




















