දැන් පැහැදිලියි ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා වන්නේ අනුර  දිසානායක බව – හර්ෂ අනුරට සුබ පතයි

286

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා X පණිවුඩයක් නිකුත් කරමින් අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක්කර තිබේ.

සිය පණිවුඩයේ ඔහු සඳහන් කරන්නේ

“අපි සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී කටයුතු කළා.

නමුත් දැන් පැහැදිලියි ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා වන්නේ අනුර  දිසානායක බව. ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් සහ යහපත් සිතින් මම ඔහුට කතා කර සුබ පැතුවා.” යනුවෙනි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *