මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක්

123

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

මෙවර ජනාධිපතිවරණයට අදාලව පවතින සාමකාමී ස්වභාවය ඉදිරියටත් පවත්වාගන්නා ලෙස මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ජනතාවගෙන් ඉල්ලා තිබෙනවා.

මේ දක්වා කිසිඳු සිදුවීමක් වාර්තා වී නොමැති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

තම වටිනා ඡන්දය භාවිත කිරීමට ජනතාව තුළ උනන්දුවක් දක්නට ලැබෙන බවත් මැතිවරණ කොමසාරිස්වරයා පවසා තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *