2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ විශ්වවිද්‍යාල ප්‍රවේශ කඩඉම් ලකුණු අද (20) නිකුත් කරන බව, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.
අදාල කඩඉම් ලකුණු අද (20) පස්වරු 6:00ට නිකුත් කිරීමට නියමිතයි.
එම ලකුණු පිළිබඳව www.ugc.ac.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැක.



















