රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
ඒ විතරක් නෙවෙයි ඔහුට ආදරය කළ සමහර රසිකයින්ට නම් මේ ආරංචිය කණගාටුදායක එකක් වෙන්නත් පුළුවන්..
ඔවුන් දෙදෙනා 2022 වසරේදී ප්‍රේම සබඳතාවය ආරම්භ කර ඇති අතර, වසරකට පමණ පසු ඔහු ඇයට විවාහ වීම සඳහා යෝජනා කර තිබෙන බවයි වාර්තා සඳහන් කරන්නේ..
ඉන් වසරකට පමණ පසුව ඔවුන්ගේ විවාහ උත්සවය පසුගිය සැප්තැම්බර් 7 වැනිදා පවත්වා තිබෙන බවටයි වාර්තා වෙන්නේ..
ඒ, කැලිෆෝනියාවේ මොන්ටෙසිටෝහි පිහිටි ඔහුගේ පවුලේ නිවසේදීයි..
විදෙස් වාර්තා සඳහන් කරන්නේ, මෙම විවාහ උත්සවය ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් පමණක් සමරා තිබෙන බවයි..
See You Again, We Don’t Talk Anymore, Attention, One Call Away, Anyone ඇතුළු ගීත රැසක් සඳහා ඔහු ගායනයෙන් මෙන්ම ගීත රචනයෙන්ද දායක වී තිබෙනවා..



















