BREAKING NEWS
Search

උකුල් ඇටය ආශ්‍රිතව ගත්ත X-ray එක දැකපු වෛද්‍යවරු පුදුම වෙයි…රහසඟෙත් අස්ථි පිහිටලා

252

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

මේක පුවත වාර්තා වෙන්නේ ඉන්දියාවෙන්.දණ හිසේ වේදනාවට ප්‍රතිකාර ගැනීමට ගිය 63 හැවිරිදි පුද්ගලයකු සම්බන්ධවයි මේ පුවත වාර්තා වෙන්නේ.

මාර්ගයේ ඇද වැටීමක් නිසා ඇති වුණ යටි බඩේ වේදනාවකට සහ දණ හිසේ වේදනාවකට ප්‍රතිකාර ගැනීමට ගිය ඔහුගේ ලිංගේන්ද්‍රයේ වේදනාවක් ඇති බවටද වෛද්‍යවරුන්ට පවසා තිබෙනවා.

මාර්ගයේ ඇද වැටීම නිසා උකුල් ඇටය ආශ්‍රිතව X-ray ගැනීමට වෛද්‍යවරුන් යෝජනා කර තිබෙනවා.

X-ray පරීක්ෂා කළ වෛද්‍යවරු පුදුමයට පත්වෙන්නේ ඉන් අනතුරුවයි.

ඔවුන් ඔහුගේ ලිංගේන්ද්‍රයේද අස්ථී ඇති බව X-ray පරීක්ෂා කිරීමෙන් සොයා ගන්නවා.

මෙම රෝගියාට ශිෂේණය ඍජු වීම (Penile ossification) නම් දුර්ලභ රෝගී තත්ත්වයක් ඇති බව හඳුනාගෙන තිබුණත් වැඩි දුර පරීක්ෂන කිරීමට නොහැකි වන්නේ ඔහු රෝහලෙන් පැන යාම නිසාවෙන්.

“ශිෂේණය ඍජු අස්ථිගත වීම ඉතා දුර්ලභ තත්වයක් වන අතර, මෙවැනි සිද්ධින් වාර්තා 40 කට වඩා අඩු සංඛ්‍යාවකුයි වාර්තා වී තිබෙන්නේ.
( හිංදුස්ථාන් ටයිම් ඇසුරෙන් )




Leave a Reply

Your email address will not be published. Required fields are marked *