BREAKING NEWS
Search

ඡන්දෙට නිවාඩු නොදෙන ආයතන ලොක්කන්ට වෙන

163

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

පෞද්ගලික අංශයේ සහ අර්ධ රාජ්‍ය අංශයේ සේවකයන්ට ඡන්දය පාවිච්චි කිරීම සඳහා නිවාඩු දෙන ලෙස පැෆරල් සංවිධානය සියලුම පෞද්ගලික ආයතනවලින් ඉල්ලීමක්  කරයි.

යම් සේවා යෝජකයකු මේ නීතිය  නොසලකා  හැර  කටයුතු කර   අධිකරණයේ  ඉදිරියේ  වරදකරුවකු වුවහොත් ලක්ෂ දෙකක දඩයක් සහ මාසයක සිරදඬුවමක්  හිමිවන  බව  එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.

එවැනි සිද්ධීන් වාර්තා වුවහොත් මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි කිරීමට පියවර ගන්නා බවද  ඔහු ප්‍රකාශ කළේය.

එවැනි සිද්ධි ඇතිවුවහොත් වහාම දැනුම් දෙන ලෙස පැෆරල්  සංවිධානය සේවකයන්ගෙන්ද ඉල්ලීමක් කරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *