Search

දෙදෙනෙකුට මරු කැදවූ දුම්රිය අනතුර

150

ත්‍රිරෝද රථයක් දුම්රියක ගැටී සිදුවූ බිහිසුණු අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබේ.

රත්ගම විජේරත්න මාවත දුම්රිය හරස් මාර්ගයේදී මෙම අනතුර සිදුවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

එම දුම්රිය මරදාන සිට බෙලිඅත්ත බලා ධාවනයේ වෙමින් තිබුණි.

මරණකරුවන් වයස අවුරුදු 45 සහ 55 වයස්වල පසුවූ දොඩන්දූව ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.

ඉන් එක පුද්ගලයෙක් එම ස්ථානයේම මියගොස් තිබුණි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *