20ක් රෝහලට යැවූ බිහිසුණු අනතුරක්.. ප්‍රධාන මාර්ගයක රථවාහන ගමනාගමනයටත් බාධා..

438
අද උදෑසනින්ම මේ වාර්තා වෙන්නේ තවත් බිහිසුණු අනතුරක් ගැනයි..

වරකාපොල, දුම්මලදෙණිය ප්‍රදේශයේදී ලොරි රථයක් සහ බස් රථයක් ගැටීමෙන් අද අනතුරක් සිදුව තිබෙනවා…

එම අනතුරකින් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙන බව පොලිසිය සඳහන් කරනවා..

අනතුරින් හේතුවෙන් කොළඹ – නුවර මාර්ගයේ රථවාහන තදබදයක් ඇතිව තිබෙන බව පොලිසිය සඳහන් කරනවා..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *