BREAKING NEWS
Search

තරුණයන්ගේ සිහින බොද කරමින් පියුමි ශ්‍රිනායක මනාලියක් වෙයි – ලස්සන කමෙන්ට් ටිකක් දාන්න ලමයි. හැම දේම අමතක කරලා’

206

නව පරපුරේ අතිශය ජනප්‍රිය තාරකාවක් වන පියුමි ශ්‍රීනායක හරි අපූරු ඡායාරූප එකතුවක් සමාජ මාධ්‍ය වෙත එක්කාසු කර තිබුණා.

ඡායාරූප එකතුව විශේෂ වෙන්නෙ, ඇය එහි මනාලියක් ලෙස සැරසී ඉන්නා නිසාවෙන්.

ගෙවුණු දවස්වල සමාජ මාධ්‍යයේ වඩාත් කතාබහට ලක්වුණු ඇය, මේ ඡායාරූප එකතුවට අපූරු සටහනකුත් තියලා.

ඒ, ”ලස්සන comments ටිකක් දාන්න ලමයි. හැම දේම අමතක කරලා” යන්නෙන්…

Monara



Leave a Reply

Your email address will not be published. Required fields are marked *