BREAKING NEWS
Search

අද මධ්‍යම රාත්‍රියේ සිට කිරිපිටි මිල පහළට..

2093
මේ කියන්න යන්නේ ඔබට අත්‍යාවශ්‍ය වන තවත් දෙයක් ගැන ඇසෙන කතාවක්..

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රජයට අයත් මිල්කෝ සමාගම යටතේ බෙදාහරිනු ලබන හයිලන්ඩ් කිරිපිටි මිල අඩු කරන බව එම සමාගම පවසනවා.

ඒ අනුව, කිරිපිටි කිලෝග්‍රෑම් 1ක පැකට්ටුවක් රුපියල් 190කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 2585ක්.

ග්‍රෑම් 400ක පැකට්ටුව රුපියල් 75කින් අඩු කර ඇති අතර, ඒ අනුව එහි නව මිල රුපියල් 1050ක් බවයි එම සමාගම වැඩිදුරටත් සඳහන් කළේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *