BREAKING NEWS
Search

ජනප්‍රිය චිත්‍රපට තරුවක් වෙඩි තැබීමකින් මරුට

1010

වැඩිහිටි චිත්‍රපට තරුවක් වන ජේ හෙෆ්නර් (Jay Hefner) වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ජීවිතක්ෂයට පත්වන විට ඔහුගේ වයස අවුරුදු 24ක්.

ජේ හෙෆ්නර් ලෙසින් පෙනී සිටි ඔහුගේ සැබෑ නම Saiveon Hopkins බවයි විදෙස් මාධ්‍ය වාර්තාකර සිටින්නේ.

ඊයේ (08) සිදු වූ මෙම ඝාතනය සම්බන්ධයෙන් ඔහුගේ පවුලේ අය විස්තර කළේ මෙය “තුවක්කු ප්‍රචණ්ඩත්වයේ තේරුමක් නැති ක්‍රියාවක්” ලෙස‍යි.

කැනඩාවේ ඔන්ටාරියෝ හි පදිංචි ඔහු මාරාන්තික වෙඩි ප්‍රහාරයට ගොදුරුවන විය උපන් දින සැමරුමකට සම්බන්ධ වීමට නෙබ්‍රස්කා හි ලින්කන් හි සිට තිබෙනවා.

වෙඩි තැබීමට ගොදුරු වූ පුද්ගලයා ලෙස ඔහුගේ අනන්‍යතාවය ඔහුගේ පවුලේ අය සහ ඔහු සේවය කළ වැඩිහිටි චිත්‍රපට නිෂ්පාදන සමාගම විසින් තහවුරු කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

No Jumper on X: "Adult film star Jay Hefner reportedly was killed. Rest in  peace 🕊️ https://t.co/hYfBzw9wjy" / X



Leave a Reply

Your email address will not be published. Required fields are marked *