BREAKING NEWS
Search

දක්ෂිණ අධිවේගයේ අනතුරක් – රියදුරන්ට දැනුම්දීමක්

289

දක්ෂිණ අධිවේගයේ ලොරි රථයක් පෙරළීම හේතුවෙන් මාර්ගය අවහිර වී ඇති බව වාර්තා වේ.

ඒ හේතුවෙන් මේ වනවිට මාතර දෙසට ධාවනය වන සියලුම බර වාහන පින්නදූවෙන් පිටවන ලෙසට මාර්ග සංවර්ධන අධිකාරිය දැනුම්දෙයි.

එම අනතුර සිදුව තිබුණේ පින්නදූව ආසන්නයේ දීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *