BREAKING NEWS
Search

අසාද් සාලි ව රෝහල්ගත කෙරේ

111

රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ පසුවන බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

රෝහල් ප්‍රකාශකවරයෙකු සඳහන් කළේ, ඊයේ (18) රාත්‍රියේ අසාද් සාලි මහතා රෝහල්ගත කළ බවය.

කෙසේ වෙතත් ඒ මහතාගේ තත්ත්වය බරපතළ නොවන බව වාර්තා වේ.

Adaderana.lk




Leave a Reply

Your email address will not be published. Required fields are marked *