BREAKING NEWS
Search

දීපිකාට නිවුන් දරුවන් ? – කුළුඳුල් සිහිනයට දින ගණින දීපිකා සහ රන්වීර්

2990
දීපිකා පදුකෝන් – රන්වීර් සිං, ලොවක් ආදරය කරන බොලිවුඩ් තරු යුගලයක්..

මොවුන් දෙදෙනාට මේ ගෙවෙන කාලය හරි විශේෂයි..

කුළුඳුලේ මව්පිය පදවි ලබන්න සූදානමින් ඉන්න මේ දෙන්නා ඔන්න ඒ මතක හැමදාම රැදෙන්න අපූරු ෆොටෝ ෂූට් එකක් කරලා තිබුණා…

කොහොම වුණත් මේ මාසය අවසන් වෙන්න ප්‍රථම දීපිකා මව් පදවිය ලබන්න සූදානමින් ඉන්න බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ..

Make a Comment



Leave a Reply

Your email address will not be published. Required fields are marked *