BREAKING NEWS
Search

වෙන පුද්ගලයෙකු සමග ගිය බිරිද ගෙන්වා දෙන ලෙස ඉල්ලා සැමියා නටපු නාඩගම

186

සිය බිරිද වෙනත් පුද්ගලයෙකු සමඟ පැවති සමීප සබඳතාවක් මුල් කර ගනිමින් තමන් අතහැර ගොස් ඇති බව පවසා පුද්ගලයෙකු අද (03) වවුනියාව මුලස්ථාන පොලීසිය ඉදිරිපිට ගසකට නැගී විරෝධතාවයක නිරත විය.

ඔහු එහිදී සිය බිරිද පොලීසියට කැදවන ලෙස මෙසේ විරෝධතාවයේ නිරතවු අතර පසුව පොලීසිය දැඩි පරිශ්‍රමයක් යොදා ඔහු නිරුපද්‍රිතව ගසෙන් බස්වාගෙන විමර්ශන කටයුතු සදහා පොලීසියට රැගෙන යන ලදි .

අදාළ පුද්ගලයා මෙසේ ගසට නැගීමත් සමග ජනාකී(ර්)ණ ස්ථානයක් වූ එම ස්ථානයට විශාල පිරිසක් රැස්ව සිටියහ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *