රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
ඒ බව ඇයගේ ෆේස්බුක් ගිනුම බැලුවොත් තේරුම් ගන්න පුළුවන්.
ඒ දෙන්නගේ හරි අපූරූ ඡායාරූප අරගෙන තිබුණේ ධනුෂ්ක සේනාධීර විසින්.
ඒ ඡායාරූප ටික මාධවී ෆේස්බුක් ගිනුමට එකතු කරලා තිබුණේ මෙන්න මේ සටහනත් එක්ක.
” අප්පච්චියෙකුට දුවෙක් ඕනෙමයි… අම්මෙකුට පුතෙක් ඕනෙමයි…
ඔයා හිතන්නෙ මේ චූටි වස්තුව දුවෙක්ද පුතෙක් ද? ”








































