රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
2024.09.01 ඉරිදා
රාහු කාලය
අද :- 04.43 සිට 06.15 දක්වා
හෙට :- 04.59 සිට 06.31 දක්වා
මේෂ
අද දින ඔබට මවගේ සහ මව්පස නෑයින්ගේ සිත් දිනා ගනිමින් කටයුතු කිරිමට හැකියාව ලැබෙනු ඇත. ගේ දොර පරිසරය අලංකාරවත් සහ සුවදායී ලෙස තබා ගැනීමෙන් සතුටට පත් වේ. ගමන් බිමන් යන්නේනම් සුඛෝපභෝගී යාන වාහන සඳහා සිත යොමු වේ. සිතේ ඇති කරවන නොසන්සුන්කම පාලනය කර ගැනීමෙන් ගෙදර දොර පරිසරය සහ වටාපිටාව සුවදායී එකක් වනු ඇත. ඉගෙනුම ලබන අයට යහපත්ය. ඥාණය දියුණු කරමින් සැපෙන් දිවි ගෙවමින් නිතර ප්‍රීතියෙන් සිටීමට කැමත්ත දක්වයි. මවට සහකරුන්ට දරුවන්ට ඉතාමත් ලෙන්ගතු වේ. මිතුරන්ට හිතවත් වෙයි. හොඳ හිත නිසා රැවටිලිවලට හසුවිය හැකිය. එබැවින් අන්‍යයන් විසින් අයුතු ප්‍රයෝජන ගැනීමටද ඉඩ තිබේ.
වෘෂභ
ඔබේ දක්ෂතා ක්‍රියාවෙන්ම ඔප්පු කර පෙන්වීමට සමත් වෙයි. තම පරපුර බබලවමින් කරන සහෝදර සහෝදරියන් හා යහපත් ඇසුර කාගෙත් හිත් දිනා ගනී. තම දැනුම සහ අදහස් මෙහෙයවා කරන රැකියා, ව්‍යාපාර හෝ වෙනත් කටයුතුවලින් ලැබීමේ වාසනාව ඇත. බොහෝ ඇවිදිලි වේ. පීනස, පපුවේ සෙම් බහුල ගතිය ඇති වීමට ඩැඩි ඉඩක් ඇත. ඉගෙනුම ලබන අයට යහපත්ය. ඥාණය දියුණු කරමින් සැපෙන් දිවි ගෙවමින් නිතර ප්‍රීතියෙන් සිටීමට කැමත්ත දක්වයි. මවට සහකරුන්ට දරුවන්ට ඉතාමත් ලෙන්ගතු වේ. මිතුරන්ට හිතවත් වෙයි. හොඳ හිත නිසා රැවටිලිවලට හසුවිය හැකිය. එබැවින් අන්‍යයන් විසින් අයුතු ප්‍රයෝජන ගැනීමටද ඉඩ තිබේ.
මිථුන
දැකීමට ප්‍රිය උපදවන සිනහවෙන් පිරි මුහුණින් යුතු කතාව ආකර්ශනීය වේ. හවුල් කරුවන්, ඇසුරු කරන්නන් සහ ආදරය අතර හොඳ හිත වර්ධනය කර ගනී. මුදල් අතින් අඩුපාඩුවක් ඇති නොවේ. ගෙදරට ඉතා හිතවත්ය. පවුලේ අය සමග, විවාහ සහකාරාදිය සහ දරුවන් සමග ඉතා සතුටින් කාලය ගෙවීමට අද දිනයේදී ඔබට අවස්ථාව සැළසේ. ඉගෙනුම ලබන අයට යහපත්ය. ඥාණය දියුණු කරමින් සැපෙන් දිවි ගෙවමින් නිතර ප්‍රීතියෙන් සිටීමට කැමත්ත දක්වයි. මවට සහකරුන්ට දරුවන්ට ඉතාමත් ලෙන්ගතු වේ. මිතුරන්ට හිතවත් වෙයි. හොඳ හිත නිසා රැවටිලිවලට හසුවිය හැකිය. එබැවින් අන්‍යයන් විසින් අයුතු ප්‍රයෝජන ගැනීමටද ඉඩ තිබේ.
කටක
අද දින ඔබ අන් අයගේ සිත් දිනා ගනී. ඇසුරට උසස් මිතුරන් ලැබෙන අතර ඔවුනගේ උදව් උපකාරද ඔබට හිමියි. ඔබටත් උසස් සිතුවිලි ඇති වන අතර ලෞකික සැප සම්පත් ලැබීමට වාසනාව තිබේ. ඔබ අද දින ප්‍රවේශම් සහගතව සහ ඉවසිලිවන්තව කටයුතු කරයි. යමක් සිදුවීමට පෙර දුර සිතා බලා බයවෙන ගතියක් ඇති වේ. ඉගෙනුම ලබන අයට යහපත්ය. ඥාණය දියුණු කරමින් සැපෙන් දිවි ගෙවමින් නිතර ප්‍රීතියෙන් සිටීමට කැමත්ත දක්වයි. මවට සහකරුන්ට දරුවන්ට ඉතාමත් ලෙන්ගතු වේ. මිතුරන්ට හිතවත් වෙයි. හොඳ හිත නිසා රැවටිලිවලට හසුවිය හැකිය. එබැවින් අන්‍යයන් විසින් අයුතු ප්‍රයෝජන ගැනීමටද ඉඩ තිබේ.
සිංහ
සිත නිතර චංචල වන අතර දුක් සහිත අත්දැකීම්වලට මුහුණපාන්නට සිදු වේ. වාද විවාද උත්සන්න විය හැකිය. අද දින නඩුහබවලට පැටලුනහොත්, ඒවායින් ජය ගැනීම අසිරු වේ. අනවශ්‍ය ගමන් බිමන් සහ අධික වියදම් යෙදිය හැකිය. එහෙත් රෝහල්වල, අනාථ මඩම්වල නේවාසිකාගාරවල ආදීයෙහි රැකියාවන්ට නියුතු අයගේ සිත සුවපත් වන අතරම එදිනෙදා අවශ්‍යතාවයන් සඳහා අතමිට හිඟ නොවේ. ඉගෙනුම ලබන අයට යහපත්ය. ඥාණය දියුණු කරමින් සැපෙන් දිවි ගෙවමින් නිතර ප්‍රීතියෙන් සිටීමට කැමත්ත දක්වයි. මවට සහකරුන්ට දරුවන්ට ඉතාමත් ලෙන්ගතු වේ. මිතුරන්ට හිතවත් වෙයි. හොඳ හිත නිසා රැවටිලිවලට හසුවිය හැකිය. එබැවින් අන්‍යයන් විසින් අයුතු ප්‍රයෝජන ගැනීමටද ඉඩ තිබේ.
කන්‍යා
ව්‍යාපාරවල නිරත වෙන්නන්ට අද අතමිට සරු වෙන දවසකි. සමාජයේ සැළකිලි සහ කීර්තිය ඉහළ යනු ඇත. සමාජශීලී අයට මිතුරන්ගෙන් අඩුවක් ඇති නොවේ. විශේෂයෙන්ම තම විරුද්ධ ලිංගිකයන්ගෙන් ආදරය, කරුණාව මෙන්ම ආරක්ෂාවද ලැබේ. එහෙත් ඔබේ ගති පැවතුම් ඒකාකාරී නොවී නිතර වෙනස් විය හැකිය. ඉගෙනුම ලබන අයට යහපත්ය. ඥාණය දියුණු කරමින් සැපෙන් දිවි ගෙවමින් නිතර ප්‍රීතියෙන් සිටීමට කැමත්ත දක්වයි. මවට සහකරුන්ට දරුවන්ට ඉතාමත් ලෙන්ගතු වේ. මිතුරන්ට හිතවත් වෙයි. හොඳ හිත නිසා රැවටිලිවලට හසුවිය හැකිය. එබැවින් අන්‍යයන් විසින් අයුතු ප්‍රයෝජන ගැනීමටද ඉඩ තිබේ.
තුලා
අද ඔබට යහපත් ප්‍රථිඵල ප්‍රධානය කරයි. සාමාන්‍යෙයන් හුරුපුරුදු ක්‍රියාවන්හි වෙනස් වීම්වලටද භාජනය වුවත් එය ඔබගේ දියුණුව පිණිසම වේ. ඇවිදිමින් කරන රැකියාවන්වල නියුතු අයට බොහෝ ප්‍රතිපල ලැබේ. දෙමව්පියන්ගේ, විවාහ සහකරුගේ, දරුවන්ගේ, හිත මිතුරන්ගේ මනා සහයෝගය ඔබට වස්තුව සහ සැප සම්පත් ලබා දේ. අද ඔබට හැමතින්ම වාසනාවන්ත දිනයක්ද වේ. ඉගෙනුම ලබන අයට යහපත්ය. ඥාණය දියුණු කරමින් සැපෙන් දිවි ගෙවමින් නිතර ප්‍රීතියෙන් සිටීමට කැමත්ත දක්වයි. මවට සහකරුන්ට දරුවන්ට ඉතාමත් ලෙන්ගතු වේ. මිතුරන්ට හිතවත් වෙයි. හොඳ හිත නිසා රැවටිලිවලට හසුවිය හැකිය. එබැවින් අන්‍යයන් විසින් අයුතු ප්‍රයෝජන ගැනීමටද ඉඩ තිබේ.
වෘශ්චික
ඔබේ දියුණුවේ දොරගුලු විවර කිරීමට සමත් වෙයි. උසස් අධ්‍යාපනය හෝ විදෙස් අධ්‍යාපනය ලබන අයගේ කටයුතු සාර්ථක වෙයි. ස්වයං රැකියා මෙන්ම තම දැනුමෙන් කරන රැකියාවන් ප්‍රචලිත වෙයි. ඔබේ දක්ෂතා කෙරෙහි ආයතන ප්‍රධානීන්ගේ අවධානය යොමු වීමෙන් ඔබේ මතු දියුණුවට පෑදේ. ගුරු වෘත්තිෙයේ හෝ උපදේශක තනතුරුවල නියැලෙන්නන් ගෞරවාදරයට පාත්‍ර වේ. නිරෝගී භාවය ඇති වේ. ලෞකික සහ ලෝකෝත්තර දෙයාකාරයෙන්ම ඔබේ දියුණුවට මග සැළසේ. ඉගෙනුම ලබන අයට යහපත්ය. ඥාණය දියුණු කරමින් සැපෙන් දිවි ගෙවමින් නිතර ප්‍රීතියෙන් සිටීමට කැමත්ත දක්වයි. මවට සහකරුන්ට දරුවන්ට ඉතාමත් ලෙන්ගතු වේ. මිතුරන්ට හිතවත් වෙයි. හොඳ හිත නිසා රැවටිලිවලට හසුවිය හැකිය. එබැවින් අන්‍යයන් විසින් අයුතු ප්‍රයෝජන ගැනීමටද ඉඩ තිබේ.
ධනු
අද දවසේ ඔබෙගේ හිතේ ධෛර්යය ශක්තිය අඩුවිය හැකිය. ජීවිතය සම්බන්ධ අයහපත් කාරණාවන් යෙදිය හැකි බැවින් බොහෝ කල්පනාකාරී විය යුතුය. අනතුරුදායක කටයුතුවලින් සහමුලින්ම ඈත්වීම නුවණට හුරුය. ශරීර අභ්‍යන්තරය දුර්වල කරන රෝග ඇතිවීමටද ඉඩ තිබේ. යහපත් ලෙස සිටියහොත් ඉහත කී අශුභ ඵල ද අඩු විය හැකිය. ඉගෙනුම ලබන අයට යහපත්ය. ඥාණය දියුණු කරමින් සැපෙන් දිවි ගෙවමින් නිතර ප්‍රීතියෙන් සිටීමට කැමත්ත දක්වයි. මවට සහකරුන්ට දරුවන්ට ඉතාමත් ලෙන්ගතු වේ. මිතුරන්ට හිතවත් වෙයි. හොඳ හිත නිසා රැවටිලිවලට හසුවිය හැකිය. එබැවින් අන්‍යයන් විසින් අයුතු ප්‍රයෝජන ගැනීමටද ඉඩ තිබේ.
මකර
අද දින විවාහ අපේක්ෂකයන්ට ශුභයි. එහෙත් විවාහ වූ අය තම ස්වාමියා හෝ භාර්යාව කෙරෙහි එක ස්ථාවරයක නොසිටිය හැකියි. ව්‍යාපාර කොටස් කරුවන් සමගද මත ගැටුම් හෝ වැඩි සබඳතා ඇති කර ගනී. අද දිනයේ ඔබගේ සිතුවිලි චංචල විම ඊට හේතුවයි. සඳු උච්ච, ස්වක්ෂේත්‍ර හෝ මිත්‍ර රාශියක තැන්පත් වීමෙන් හෝ ශුභ දෘෂ්ඨි ලද හොත් සියලු ලෞකික සැප සම්පත් ලැබිමට වාසනාව ලැබේ. ඉගෙනුම ලබන අයට යහපත්ය. ඥාණය දියුණු කරමින් සැපෙන් දිවි ගෙවමින් නිතර ප්‍රීතියෙන් සිටීමට කැමත්ත දක්වයි. මවට සහකරුන්ට දරුවන්ට ඉතාමත් ලෙන්ගතු වේ. මිතුරන්ට හිතවත් වෙයි. හොඳ හිත නිසා රැවටිලිවලට හසුවිය හැකිය. එබැවින් අන්‍යයන් විසින් අයුතු ප්‍රයෝජන ගැනීමටද ඉඩ තිබේ.
කුම්භ
අද දින අන්‍යයන් ඇසුරු කිරීමේදී තම මතය වෙනුවට අන්‍යයන්ගේ මතය ඉස්මතු වීමට ඉඩ හරින්න. අනවශ්‍ය වාද භේද, මත ගැටුම් මගින් රහසේ සතුරු කරන්නන් ඇතිවීමට ඉඩ ඇත. කෑමට ප්‍රිය වේ. මන්දාග්නිය ආහාර අරුචිය විය හැකි නිසා පැණි රස, තෙල් බැදුම් ආශ්‍රිත ආහාර රුචි විය හැකියි. අජීර්ණය ඇතුළු ආමාශ ගත රෝගවලට ඉඩ ඇති බැවින් ඒවා කෑමෙන් වැළකීම සුදුසුය. ශරීර සෞඛ්‍ය හීන වන නිසා මානසික තෘප්තිය අඩු විය හැක. ඉගෙනුම ලබන අයට යහපත්ය. ඥාණය දියුණු කරමින් සැපෙන් දිවි ගෙවමින් නිතර ප්‍රීතියෙන් සිටීමට කැමත්ත දක්වයි. මවට සහකරුන්ට දරුවන්ට ඉතාමත් ලෙන්ගතු වේ. මිතුරන්ට හිතවත් වෙයි. හොඳ හිත නිසා රැවටිලිවලට හසුවිය හැකිය. එබැවින් අන්‍යයන් විසින් අයුතු ප්‍රයෝජන ගැනීමටද ඉඩ තිබේ.
මීන
අද දින ඉගෙනන ගන්නා අයගේ උනන්දුව වැඩිවීමට හේතු වෙයි. තරඟ විභාගාදියෙන් ජය ලැබිය හැකියි. ක්‍රීඩාවට ඇළුම් කරන අයට නිරෝගී සුවය හිමියි. දරුවන් ඇති අය දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු වෙනුවෙන් වෙහෙසෙයි. ඔවුන් සමග ප්‍රීතියෙන් කල් ගෙවයි. උදරාබාධ සහ කල්පනිකාරී විය යුතුය. ඉගෙනුම ලබන අයට යහපත්ය. ඥාණය දියුණු කරමින් සැපෙන් දිවි ගෙවමින් නිතර ප්‍රීතියෙන් සිටීමට කැමත්ත දක්වයි. මවට සහකරුන්ට දරුවන්ට ඉතාමත් ලෙන්ගතු වේ. මිතුරන්ට හිතවත් වෙයි. හොඳ හිත නිසා රැවටිලිවලට හසුවිය හැකිය. එබැවින් අන්‍යයන් විසින් අයුතු ප්‍රයෝජන ගැනීමටද ඉඩ තිබේ




















