BREAKING NEWS
Search

ඉතුරු මුදල් ඉල්ලූ මගියාට කොන්දොස්තරගෙන් ගුටි පූජාවක්

124

මාර්ග අංක 163 බත්තරමුල්ල දෙහිවල බස් රථයක ගමන් ගත් මගියෙකු තමන් ගෙවූ මුදලට ටිකට් පතක් සහ ඉතිරි මුදල් ඉල්ලීම නිසා උරණ වූ එම බස් රථයේ කොන්දොස්තරවරයා මගියාට පහර දී ඇතැයි තලංගම පොලිසිය පවසයි

අදාල පැමිණිල්ලට අනුව එම කොන්දොස්තර වරයා සැකපිට අත් අඩංගුවට ගත් බව ද පොලිසිය පවසයි

සැකකාර කොන්දොස්තරවරයාගෙන් පහර කෑමට ලක් වූ මගියා දකුණ කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බවද පොලිසිය පවසයි




Leave a Reply

Your email address will not be published. Required fields are marked *