ක්ලබ් වසන්ත ඝාතකයින්ට නවාතැන් දුන් හිටපු මන්ත්‍රී අත්අඩංගුවට
සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනය සම්බන්ධ දෙවැනි තුවක්කුකරුට සහ මෝටර් රථ රියදුරාට ආධාර අනුබල දුන් සහ නවාතැන් සැපයූ බව පැවසෙන අයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බස්නාහිර පළාත් සභා හිටපු මන්ත්‍රීවරයක් බව වාර්තා වෙයි.


















