සාමන්‍ය පෙළ විභාගයේ සිසුන්ට සුබ පණිවිඩයක් ගැනයි මේ කියන්න යන්නේ..
සාමන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල තවත් සති දෙකක් තුනක් තුළ නිකුත් කරන බව අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේම්ජයන්ත පවසනවා..
ඔහු මේ බව සඳහන් කර තිබෙන්නේ අද අධ්‍යාපන අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවේදීයි අදහස් දක්වමින්..
එමෙන්ම, ප්‍රතිඵල නිකුත් කිරීමට මේවන විට සියලු කටයුතු සුදානම් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා..




















