BREAKING NEWS
Search

කවද්ද මම සල්ලි හොරා කෑවේ? මොකෙක්ද මේ..අව……යෙක්.” – පියුමිටත් කේන්ති ගිය කමෙන්ට් එක

3194

පියුමි හංසමාලි කියන්නේ කොයි කවුරුත් ආදරය කරන චරිතයක් වගේම නිරන්තරයෙන් පුවත් මවන තරුවක්.

පසුගිය කාලයේ ඇයට විවිධාකාර සිදුවීම් වලට මුහුන දීමට සිදුවුණා.

ඒ වගේම තමයි ඇයට ආදරය කරන පිරිස් ඇය වෙනුවෙන් පෙනී සිටියා වගේම ඇයට යම් අකමැත්තක් පෙන්වන පිරිස් සමාජ ජාලා හරහා විවිධාකාර චෝදනා එල්ල කළා.

ඉතින් මේ ඇය තම සමාජ ජාලා ගිනුමට එකතු කරලා තිබුණ සටහනක්.

ඒ ඇගේ ෆේස්බුක් ගිනුමේ පෝස්ටුවකට රසිකයකු තබා තිබූ සටහනක් නිසාවෙන්.

” ආයේ ආයේ අහනවා…මම කවදද යකූ ජනතාවගේ සල්ලි හොරා කෑවේ,මේ මිනිස්සුන්ට අපි කාලා ඇඳලා ඉන්නවා බලන් ඉන්න බෑ. පුපුරනවා.මොකෙක්ද මේ..අවජාතකයෙක්.මෙහෙම කමෙන්ට් ”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *