BREAKING NEWS
Search

තිදෙනකු රෝහලට යැවූ අධිවේගී මාර්ගයේ බිහිසුනු අනතුර කැමරා කාචයේ

293

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම හුවමාරුව ආසන්නයේදී කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී මෝටර් රථයක් මාර්ගයේ වම්පස ආරක්ෂිත වැටේ ගැටී හැරවීගොස් දකුණුපස ආරක්ෂිත වැටේ ගැටීමෙන් පසු පිටුපසින් පැමිනි සුඛෝපභෝගී බස් රථයේ ගැටීමෙන් ගැටීමෙන් අද(21) දහවල් සිදුවූ අනතුරකින් මෝටර් රථයේ පැමිනි තිදෙනකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කෙරුනා.

Photo and video : accident 1st




Leave a Reply

Your email address will not be published. Required fields are marked *