රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සහ ප්‍රඥා ප්‍රදීප සංකල්පයේ නිර්මාතෘ ජයන්ත ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී ඇත
ඒ මහතා එක්සත් ජාතික පක්ෂයේ බොරැල්ල මැතිවරණ කොට්ඨාසයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙසද කටයුතු කර තිබුණි.
දේහය පිළිබඳව අවසන් කටයුතු පසුවට දැනුම් දෙන බව පවුලේ ඥාතීහු පවසති.























