ඊට ජනාධිපතිවරයාගේ එකඟත්වය පළ වී ඇති බවයි විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර සදහන් කළේ..
නියඟය, ගංවතුර සහ වන සතුන්ගෙන් සිදුවන හානි සඳහා වන්දි ලබා දීම සිදු කෙරෙනු ඇති..
අදාළ වගා හානි වන්දි ලබා දීමේ දී ගොවි ජනතාවගෙන් කිසිදු දායකත්ව මුදලක් අය නොකෙරෙන අතර වී, බඩඉරිඟු, මිරිස්, ලූණු, සෝයා බෝංචි සහ අර්තාපල් යන බෝග වර්ග හය ආවරණය වන පරිදි වන්දි ගෙවනු ලබනවා..




















