BREAKING NEWS
Search

ලොව වයස්ගතම පුද්ගලයා දිවියෙන් සමුගනී…

164

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

අමෙරිකාවේ උපත ලද ස්පාඤ්ඤ ජාතික කාන්තාවක් වන ලොව වයස්ගතම පුද්ගලයා වන මාරියා බ්‍රැන්යාස් මොරේරා මිය ගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මාරියා බ්‍රැන්යාස් මොරේරා 1918 ලෝක වසංගත සමය, ‍ලෝක යුද්ධ දෙකක් සහ ස්පාඤ්ඤය සිවිල් යුද්ධය යන සුවිශේෂි කඩඉම් රැසක් අත්විදි කාන්තාවක්.

ඉකුත් දශක දෙක තුළ ඇය ජීවත් වූයේ ස්පාඤ්ඤයේ ‍”ඔලොට්” නගරයේ සැන්ටා මරියා දෙල් තුරා සාත්තු නිවාසයකයි.

1907 මාර්තු 04 වැනිදා අමෙරිකාවේ සැන් ෆැන්සිස්කෝහි දී උපත ලැබූ ඇය, පසුව ස්පාඤ්ඤය වෙත පැමිණ ඇත්තේ, කුඩා කාලයේ දී පවුල්ලේ සාමාජිකයන් ද සමගින්.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *