රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
රංගිරි දඹුලු රජ මහා විහාරයේ භාරකාර, සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මාතලේ දිසාවේ උප ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය අඹගස්වැවේ රාහුල නාහිමියන් අපවත්වී තිබෙනවා.
අසනීප තත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදියි උන්වහන්සේ අපවත්වී ඇත්තේ.
1961 වසරේ උපත ලද අතිපූජ්‍ය අඹගස්වැවේ රාහුල නාහිමියන් අපවත්වන විට 63 හැවිරිදි වියේ පසුවුණා.



















