BREAKING NEWS
Search

රනිල් ‌අපේ ගෑස් සිලින්ඩරේ කොල්ල කාලා! හොරකම් කරලා! අපි උසාවි යනවා

102

ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින රනිල් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට ලබා දී ඇති මැතිවරණ ලකුණ සම්බන්ධයෙන් විරෝධතාවයක් එලවී තිබේ.

ජන අරගලයේ පුරවැසියෝ සංවිධානය පවසන්නේ පළාත් පාලන මැතිවරණයට තරග කිරීම සඳහා තම තම පක්ෂයට ද ලබා දී ඇති ලකුණ ගෑස් සිලින්ඩරය බවයි.

පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා මෙතෙක් අවලංගු කර නැති තත්ත්වයක් යටතේ ජනාධිපති අපේක්ෂකයෙකුට මෙම ලකුණ ලබාදීම ගැටළු සහගත බවද ඔවුන් කියා සිටී.

මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමටද ඔවුන් මේ වන විට පැමිණිලි කර ඇත.

source:mawrata




Leave a Reply

Your email address will not be published. Required fields are marked *