BREAKING NEWS
Search

අතුරුදන් වී සිටි යු ටියුබ් තරුවකගේ සිරුර, පාලමක් යටින් හමුවෙයි…

388

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

මැලේසියාවේ අතුරුදන් වී සිටි ගායකයෙකු මෙන්ම යු ටියුබ් කෙනෙකු වූ මුහම්මද් නිඩ්සා අෆාම්ගේ සිරුර පාලමක් යට තිබී හමු වී තිබෙනවා.

ඔහු සංගීතයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගෙන සිටි තරුණයෙක්.

මියයන විට ඔහුගේ වයස අවුරුදු 23ක් වන බවයි සඳහන් වන්නේ.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ මෙම අබිරහස් මරණය පිළිබඳව එරට පොලිසිය විමර්ශන සිදුකරමින් සිටින බවයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *