BREAKING NEWS
Search

ජනපති සටන අතහැරි අපේක්ෂකයා මෙන්න

248

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

2024 ජනාධිපතිවරණය සඳහා අද (15) දිනයේ නාමයෝජනා භාරදුන් අපේක්ෂයන් 39 දෙනාගේම නාමයෝජනා පිළිගත් බව මැතිවරණ කොමිසම නිවේදනය කළා.

ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 40 දෙනෙකු ඇප තැන්පත් කර තිබූ නමුත් නාමයෝජනා භාරදීම සඳහා පැමිණ තිබුණේ අපේක්ෂකයින් 39 දෙනෙකු පමණයි.

ජනාධිපතිවරණය වෙනුවෙන් නාමයෝජනා ලබා දීම මඟ හැර ඇත්තේ සරත් කුමාර ගුණරත්න මහතායි. ඡන්දහිමියෙකු විසින් සරත් කුමාර ගුණරත්න මහතාගේ නම යෝජනා කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව ඇප මුදල් තැන්පත් කිරීම් සම්බන්ධ නිවේදනයේ සඳහන්.

ජනාධිපති අපේක්ෂකයින්ගේ නාමලේඛනය පහතින් දැක්වෙනවා

  1. රනිල් වික්‍රමසිංහ
  2. සජිත් ප්‍රේමදාස
  3. අනුර කුමාර දිසානායක
  4. නාමල් රාජපක්ෂ
  5. සරත් ෆොන්සේකා
  6. විජයදාස රාජපක්ෂ
  7. බත්තරමුල්ලේ සීරලතන හිමි
  8. අනුරුද්ධ රණසිංහ ආරච්චිගේ රොෂාන්
  9. දිලිත් සුසන්ත ජයවීර
  10. සරත් මනමේන්ද්‍ර
  11. අබුබකර් මොහොමඩ් ඉන්ෆාස්
  12. ඒ. එස්. පී. ලියනගේ
  13. පානි විජේසිරිවර්ධන
  14. ප්‍රියන්ත පුෂ්පකුමාර වික්‍රමසිංහ
  15. අජන්ත ද සොයිසා
  16. නුවන් සංජීව බෝපගේ
  17. හිටිහාමිලාගේ දොන් ඕෂල ලක්මාල් අනිල් හේරත්
  18. ජනක ප්‍රියන්ත කුමාර රත්නායක
  19. කේ.කේ. පියදාස
  20. මයිලවාගනම් තිලකරාජා
  21. සිරිපාල අමරසිංහ
  22. පාක්‍යසෙල්වම් අරියනේත්‍රන්
  23. සරත් කීර්තිරත්න
  24. කේ. ආනන්ද කුලරත්න
  25. අක්මීමන දයාරතන හිමි
  26. කේ.ආර්. කිෂාන්
  27. පොල්ගම්පොළ රාළලාගේ චමින්ද අනුරුද්ධ
  28. අනුර සිඩ්නි ජයරත්න
  29. සිරිතුංග ජයසූරිය
  30. මහින්ද දේවගේ
  31. මොහොමඩ් ඉල්ලයාස්
  32. ලක්ෂ්මන් නාමල් රාජපක්ෂ
  33. ඇන්ටනි වික්ටර් පෙරේරා
  34. කීර්ති වික්‍රමරත්න
  35. මරක්කලමානගේ ප්‍රේමසිරි
  36. ලලිත් ද සිල්වා
  37. පී. ඩබ්. එස්. කේ. බණ්ඩාරනායක
  38. ඩී.එම්. බණ්ඩාරනායක
  39. අගම්පොඩි ප්‍රසංග සුරංජීව අනෝජ් ද සිල්වා



Leave a Reply

Your email address will not be published. Required fields are marked *