BREAKING NEWS
Search

සෞදි කුමරු ඝාතන තැතක්

179

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

සෞදියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු ඝාතනය කිරීමට සැලැස්මක් ක්‍රියාත්මක වන බව ඇමෙරිකාවේ ‘පොලිටිකෝ’ වෙබ් පුවත් සේවය වාර්තා කරයි.

‘පොලිටිකෝ’ වෙබ් පුවත් සේවය මේ බව වාර්තා කළේ ඇමෙරිකන් බුද්ධි අංශ වාර්තා උපුටා දක්වමිණි. සුන්නි මුස්ලිම් සෞදිය සහ යුදෙව් ඊශ්‍රායලය අතරේ යහපත් සබඳතා පවතී.

යහපත් සබඳතා ආරම්භ වූයේ සල්මාන් කුමරුන්ගේ මැදිහත් වීමෙනි. මෙය කලාපීය අසල්වැසි මුස්ලිම් රටවල විරෝධයට හේතුවක් වී ඇති අතර, සෞදි කුමරුන්ට මරණ තර්ජන එල්ල වී ඇත්තේ ද මේ නිසාය.

(ප්‍රෙස්ටීවී)




Leave a Reply

Your email address will not be published. Required fields are marked *