ජනපති සටනට ඉදිරිපත් නොවන බව අගමැති කියයි

106
ජපානයේ පැවැත්වෙන ජනාධිපතිවරණය වෙනුවෙන් පාලක ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ජපාන අගමැති කිෂිඩා ෆුමියෝ ඉදිරිපත් නොවන බව ප්‍රකාශ කර තිබෙනවා.
විදේස් මාධ්‍ය වාර්තා කරන්නේ සිය තිරණය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදු කරනු ඇති බවය.

ජපාන අගමැති කිෂිඩා ෆුමියෝ පසුගිය 2021 ඔක්තෝම්බර් මාසයේදී පැවැති මැතිවරණයේදී අග්‍රාමාත්‍ය ධූරයට පත් විය.

ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය නව වෙනස් ඇති කිරීමේ විශ්වාසයක් ජනතාව තුල ඇති කිරීමේ අරමුණින් මෙලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවීමට කටයුතු කරනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *