BREAKING NEWS
Search

මහනුවර පාසල් සිසුවෙක් අතුරුදන්

173

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

මහනුවර ශාන්ත සිල්වෙස්තර විදුහලේ ඉගෙනුම ලබන පහළොස් හැවිරිදි සිසුවෙකු පාසල් ගොස් නැවත නිවසට නොපැමිණි බවට සිසුවාගේ මව විසින් කටුගස්තොට පොලීසියට පැමිණිල්ලක් සිදුකොට තිබේ .

කටුගස්තොට රණවන පාරේ  පදිංචි මොහොමඩ් මුඛාරත් මුජාහිත් නැමැති එම සිසුවා ඊයේ (12) දින පාසල් යාමෙන් අනතුරුව නැවත නිවසට නොපැමිණි බවට සිසුවාගේ මව විසින් සිදු කරන ලද පැමිණිල්ලේ සඳහන්ය .

එම සිසුවා ඊයේ(12)  පෙරවරු 6.00 පාසල් යන බව පවසා නිවසින් පිටව ගොස් ඇති අතර ඉන් අනතුරුව ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් නොමැති බවද මව විසින් සිදු කළ පැමිණිල්ලේ සඳහන්ය




Leave a Reply

Your email address will not be published. Required fields are marked *