BREAKING NEWS
Search

නාමල් රාජපක්ෂ ජනපතිවරණ සටනෙන් ඉවතට ?: ජනපති රනිල් සහ විපක්ෂ නායක සජිත් අතර කරට කර තරගයක්

474

මෙවර ජනපතිවරණ සටන මේ වන විට ඉතා උණුසුම් මුහුණුවරක් ගෙන ඇති අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර තියුණු තරගයක් ඇති බව පාර්ලිමෙන්තු මන්ත්‍රී S.B. දිසානායක මහතා පවසනවා.

මොනරා ඩිජිටල් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, පොහොට්ටු පක්ෂයෙන් ජනපතිවරණට ඉදිරිපත්ව සිටින හිටපු ජනපති පුත් නාමල් රාජපක්ෂ අවසන් මොහොතේ නාමයෝජනා භාර නොදී ජනපතිවරණ සටනින් ඉවත් වීමට ඉඩ ඇති බවයි.

එම සම්පූරණ සාකච්ඡාව පහතින්,




Leave a Reply

Your email address will not be published. Required fields are marked *