රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
ජා-ඇල – මාකවිට ප්‍රදේශයේ පසුගිය දා සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඒ ගම්පහ දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අතරතුරයි.
පසුගිය 06 වනදා රාත්‍රියේ යතුර පැදියකින් පැමිණ අයෙකු අදාළ වෙඩි තැබීම සිදු කර පලා ගිය අතර සිද්ධියෙන් මියගියේ, කඩවත – මහර, ප්‍රදේශයේ පදිංචි අවුරුදු 43ක පුද්ගලයෙක්.

















