BREAKING NEWS
Search

අවමගුල් නිවසක ගැටුමකින් තවත් අවමගුලක්

168

රිදීමාලියද්ද ඌරණිය 12 කණුව ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයක් පැවැති නිවසකදී සූදූ ක්‍රීඩාවේ නිරත වූ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 62ක් වන පුද්ගලයෙක්.

අප වාර්තාකරු සඳහන් කළේ අදාළ ගැටුමෙන් තුවාල ලැබු තවත් කාන්තාවක් සහ 30 හැවිරිදි තරුණයෙකු ඌරණිය රෝහලට ඇතුළත් කර ඇති බවයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *