ඉතින් පසුගිය ඉන්දීය එක්දින තරගාවලි ජය ලබා ගන්නත් අනගි මෙහෙවරක් සිදු කරපු මහීෂ් පසුගියදා එයාගේ උපන් දිනය සමරලා තිබුණා.
ඒ එයාට ලඟම හිතවතුන් එක්ක.
ඒකට ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයින් වගේම මහීෂගේ පෙම්වතිය ඇතුළු පවුලේ අයත් සහභාගී වෙලා තිබුණා.
ඉතින් මේ අවස්ථාවේ ලස්සන තැන කැමරා කාඡයට ගෙන තිබුණේ ලක්මාල් සිංහාරගේ.



















































