BREAKING NEWS
Search

මැයි 24 සහ 25 රජයේ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කෙරේ

139

මැයි 24 වන සඳුදා සහ මැයි 25 වන අඟහරුවාදා රජයේ විශේෂ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් අදාළ දිනයන් රජයේ විශේෂ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත්කර ඇති බව සඳහන් වේ.

ඊයේ (17) පස්වරුවේ රැස් වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමට මෙම යෝජනාව ඉදිරිපත් වූ අතර එහිදී ඊට එකඟතාව පළව තිබේ.

කෙසේවෙතත් මෙම නිවාඩුව බැංකු සහ වෙළෙඳ නිවාඩු ලෙස නොසැලකෙන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා සඳහන් කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *