BREAKING NEWS
Search

වැරදි මාර්ගයකින් අම්බුලුවාව නගින්න ගිය, දමින්දට අත්වුණු අවාසනාවන්ත ඉරණම…

635
දෙහිඕවිට සිට ගම්පොළට පැමිණ වැරදි මාර්ගයකින් අම්බුලුවාව කඳු මුදුනට නැගීමට ගිය පුද්ගලයකුගේ ඇඟට ගලක් පෙරලීමෙන් මිය ගොස් ඇතැයි පොලිසිය පවසනවා.

සිව් දෙනකුගෙන් යුත් කණ්ඩායමක් මෙලෙස කන්ද නැගීමට ගොස් ඇති අතර ඉන් එක් අයකු මෙලෙස අවාසනාවත්ත ලෙස මියගොස් ඇති බව සදහන්.

මෙසේ මිය ගොස් ඇත්තේ දෙහිඕවිට මුරුත්තෙට්ටුව ප්‍රදේශයේ පදිංචි දමින්ද සමරතුංග නමැති තිස් හත් හැවිදි දෙදරු පියෙකි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *