BREAKING NEWS
Search

හනිමූන් එකේදී එයාට ඉවසන්න බැරිවුණා. මම යට සාය පිටින්ම පිටින් හෝටලයෙන් එළියට දිව්වා… ඊට පස්සේ එතෙන්ට ගොඩක් දෙනෙක් එකතු වුණා. – අගනුවර හෝටලයකින් ඇහෙන පුදුම හිතෙන කතාවක්

167222
මාව සැරින් සැරේ බදාගත්තට මළ පැනලා, මාව පැත්තකට එක්කන් ගියා, සුභාෂ් මගේ අත තදින් මිරිකුවා. මම හැමදාම කිව්වා, අන්තිමට මට හිතේ හිර කරන් ඉන්න බැරිවුණා”

මේ ලෝකේ හැම ගෑනියක්ම අසාධාරණයට ලක් වෙනවා, උන් ඔක්කොම පිරිමින්ගේ සපත්තු යට ඉන්නේ, උන් පාගනවා අපිව තදින් පාගනවා.

ජීවිතේ කළකිරෙන්නෙ එතැන ඉඳන්, ඒ අත්දැකීම මට විතරක් තියෙන එකක් නෙවෙයි.

මගේ සිංග්ලිෂ් නම් එච්චර ක්ලීයර් නැතුව ඇති. ප්ලීස් මේක, දාන්න.

“මම කොළඹ, මාළඹේ”‍ අපැහැදිලි ටයිප් සෙටින්.

එයා පුරුදු වෙනවද ? එයාට බැරිද ? ටිකකින් ඒ අකුරු අමාරුවෙන් ගළපන්න වෙනවා.

අහකට දාන්න පුළුවන් කතාවක් නෙවෙයි ”‍සුභාෂ්ගෙයි මගෙයි සම්බන්ධයට අපේ ගෙදරින් කැමති වුණේ නෑ. මොකද ගෙදර අයට සුභාෂ් අයියා ගැන තිබ්බේ වැරදි රූපයක්.කොටින්ම සුභාෂ් කියන්නේ සල්ලාලයෙක්, ගෑනු පෙරේතයෙක් කියලා එයාලා අහලා තිබුණා.සුභාෂ්ට මට කලින් සම්බන්ධකම් තිබ්බ බව මම දැනන් හිටියා.ඒත් මා එක්ක යාලු‍වුණාට පස්සෙ එයාගෙන් මම එහෙම දෙයක් දැක්කේ නෑ.ඒ නිසා මට සුභාෂ්ව සැක කරන්නවත්, එයාව රිජෙට් කරන්නවත් හේතුවක් තිබුණේ නෑ.

අපි බැන්ඳේ 2021දී, ඒක කොළඹ ලොකු හොටෙල් එකක තිබුණේ වෙඩින් එක දවස් දෙකක් එයාගෙයි මගෙයි යාලු‍වෝ ඔක්කොම පිරිවරාගෙන, ඒක කියන්න බැරි තරම් මාර මතකයක්.ඒත් ඒ සතුට අවසාන මොහොතේ මට අහිමි වුණා. අපේ හනිමූන් එකට අපි ගිය හොටෙල් එක මාර ලස්සනයි.එදා හොටෙල් එකේ බිසී, ෆාරිනස්ලා එහෙමත් ඉන්නවා වෙඩින් එකේදී පොඩි සිද්ධියක් වුණා.

”අපේ අයියා කෙනෙක් මා එක්ක එක දිගට නැටුවා, ඒක සුභාෂ්ට ඇල්ලු‍වේ නෑ,එයා මගේ කනට කරලත් කිව්වා, ඒත් ඉතින් ඒ මගේ අයියා කෙනෙක්නේ, මිනිහා ඩ්‍රින්ක් එක දාලාත් හිටියේ.මාව සැරින් සැරේ බදාගත්තට මළ පැනලා, මාව පැත්තකට එක්කන් ගිහින් සුභාෂ් මගේ අත තදින් මිරිකුවා.”

”‍එයා එකම දෙයයි කිව්වේ අරූ එක්ක ආයෙ අත අල්ලන් නැටුවොත් තොපි දෙන්නවම මරනවා කියලා”එතන තරහා පාලනය කරගෙන හිටියත් හනිමූන් එකේදී එයාට ඉවසන්න බැරිවුණා.

”මම ඇඳුම් මාරු කරලා ආසාවෙන් එයා එනකන් හිටියේ, එකපාරම එයා ඇවිත් මට ගැහුවා, කුනුහරප කිව්වා.මාත් ගැහුවා මටත් ඉවසීමේ සීමාව පැන්නා, අන්තිමට සුභාෂ් මේ අතින් නේද උඹ අරූව ඇල්ලු‍වේ කියලා මගේ අත කඩන්න හැදුවා.”

”මම කෑ ගහගෙන දිව්වා හෝටල් කාමරෙන් එළියට, පිගන් කෝප්ප වගයකුත් ඌ කුඩුපට්ටම් කළා.ඇවිත් හිටපු මිනිස්සු, ෆොරිනස්ලා හැමෝම එතැන පිරුණා. මම යට සාය පිටින් ස්විමින් ෆූල් එකේ.”

”ඌ නරක වචන වලින් මට බැන්නා හැමෝම ඉස්සරහ.”‍මම හිතාගත්තා මෙතනින් එහා මේ මිනිහා එක්ක පවුල් කන් නෑ කියලා.එදාම මම හැරිලා ආවා සේරම අරන්, අද මේ වෙනකන් මම ඉන්නෙ තනියෙන්. ජීවිතේ එහෙමයි,මට අදටත් දුකක් නෑ මං ගැන.ඒත් ඒ මිනිහා ඊළගට බදින ගෑනි ගැන මට දුකයි”

ඒ කතාව එතනින් ඉවරයි, ඒක ආයෙ පටන් ගන්නෙ නැති කතාවක්.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *