BREAKING NEWS
Search

සිසුන් 22 දෙනෙකු තණමල්විල පාසැල් සිසුවියකට හදි කරලා

442
මේ කතාව ඇසෙන්නේ තණමල්විලෙන්.

තණමල්විල ප්‍රදේශයේ පාසැලක 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියක් වසරක් පුරා එම පාසැලේම සිසුන් 22 දෙනෙකු කණ්ඩායම් වශයෙන් බරපතළ ලෙස අපයෝජනය කර ඇති බවට එම සිසුවිය විසින් තණමල්විල පොලිස් ස්ථානයට ප්‍රකාශයක් ලබා දී තිබෙනවා.

ඒ අනුව සිද්ධියට සම්බන්ධ සිසුන් 22ක් හා ඊට අනුබල දුන් සියලු දෙනා අත්අඩංගුවට ගැනීමට තණමල්විල පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මෙහිදී කරුණු අනාවරණය වී ඇත්තේ එම සිසුවිය වසරක් පුරා අවස්ථා 07කදී මෙලෙස අපයෝජනයට ලක්ව ඇති බවයි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු සැඟවූ බවට එම පාසැලේ විදුහල්පති ඇතුළු සියලු දෙනාට විරුද්ධව නීතිමය සියවර ගෙන තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *