BREAKING NEWS
Search

මම තමයි ස.. ෆේල් කිව්වේ.මමම තමයි ඒ කතා ඔක්කොම හැදුවේ – හරින්ගේ අලුත්ම හෙළිදරව්ව

216

මනුෂ නානායක්කාර සහ හරින් ප්‍රනාන්දු යන අමාත්‍යවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගනු ලැබූ තීරණය නිත්‍යානුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (09) තීන්දු කළේය.

ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් හරීන් ප්‍රනාන්දු මහතා පැවසුවේ,

“මට අද කොන්ද කෙලින් තියාගෙන ආඩම්බරයෙන් යන්න පුළුවන්. මම මාව විශ්වාස කළා. මම ඒ අවදානම දැනගෙන තමයි තීරණය ගත්තේ. මම ඒ වෙලාවේ ගියේ රටේ ප්‍රශ්නය මගේ පැත්තෙන් විසඳන්න පුළුවන් දේ කරන්න. මමම තමයි ස.. ෆේල් කිව්වේ. මමම තමයි ඒ කතා ඔක්කොම හැදුවේ. අධිකරණයට මම කිසිම දෙයක් කියන්නේ නැහැ. මම ඒ තීන්දුව පිළිගන්නවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *