BREAKING NEWS
Search

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ බිහිසුණු අනතුරක්

183

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ තොටලඟ හන්දිය ආසන්නයේ අද (09) උදෑසන බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.

පෑලියගොඩ දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ යතුරුපැදියක්, ඉදිරියෙන් ගමන් කළ පා පැදියක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ.

අනතුරින් පාපැදිකරු සහ යතුරුපැදිකරු බරපතල තුවාල ලබා රෝහල්ගතකර ඇති අතර කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී පාපැදිකරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි අවුරුදු 59ක්වන පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *