කිරිබේරිය, ප්රදේශයේ පදිංචි කුලි ත්රිරෝද රථ රියදුරෙකු අතුරුදන්ව තිබේ.
රියදුරා අතුරුදන්ව ඇති බවට ඔහුගේ බිරිඳ විසින් හිරණ පොලීසියට පැමිණිල්ලක් කර ඇත.
අවසන්වරට ඔහු නාඳුනන කාන්තාවක් සමග කුලී ගමනක් සඳහා රථ ගාලෙන් පිටත්ව යන අයුරු CCTV කැමරාවක සටහන්ව තිබුණි.


















